පුංචි ඡන්දේ සැප්තැම්බර් 8
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සැප්තැම්බර් 8 වැනි දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නිවේදනය කෙළේය. සබරගමුව පළාත් සභාවට නියෝජිතයන් 42 දෙදෙනෙක් ද, උතුරුමැදට 31 දෙනෙක් ද, නැගෙනහිරට 35 දෙනෙක් ද, තෝරා ගනු ලැබෙති.

