පුංචි ඡන්දයට රට නිරීක්ෂකයන් නැහැ


සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡුන්ද නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින්ගේ සහාය අවශ්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා තීරණය කරයි. ඔහු මේ බව පක්‍ෂ ලේකම්වරුනට හා ස්වාධීන කණ්ඩායම් නායකයනට දැන්වීයග දෙමළ ජාතික සංධානය විදේශීය නිරීක්ෂකයන්ගේ සහාය අවශ්‍ය බව මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.