පුංචි එංගලන්තෙට වසන්තය උදා වේ


නුවරඑළිය වසන්ත සැනකෙලියේ මල් ප්‍රදර්ශනය හා පෙරහර බැලීමට දෙස් විදෙස් මහ පිරිස ඇදී ආහ.

නුවරඑළිය බුළු ඇළ ශ්‍රී ලංකා සදහම් අසපුවේ ගොරඬිගොල්ලේ අමිතසාර හිමියන්ගේ සහ සියලු වෙහෙර විහාර අනුග්‍රහයෙන් අද අලුයම වන තුරු අලි ඇතුන් හා සංස්කෘතිකාංගවලින් පොහොසත් වූ පෙරහර වීදි සංචාරය කළේය.