වව්නියාව ඊච්චන්කුලමේ පුම්බුවර් ගමේ පුරාණ විහාරයක නිධන් හාරමින් සිටි කොස්තාපල්වරයකු ඇතුළු අට දෙනෙක් වවුනියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් මාතලේ මිනුවන්ගොඩ හා වත්තල ව්‍යාපාරිකයන් බවත්, කොස්තාපල් වව්නියාව පොලිසියේ රාජකාරි කරන බවත් පොලිසිය පවසයි.