පීසී සහ බිරිය කපා කොටා මරා දාලා


මාතර,කඹුරුපිටිය උල්ලලදී මාතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි  මාතර පොලීසිය කියයි. 

ඔවුන්ගේ  සිව් හැවිරිදි දරුවාද කපා දමා බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.

පසුගිය දිනවල හෙරොයින් මත් කුඩු වැටලිම් මේ පොලිස් කොස්තාපල්වරයා විසින් මෙහෙයවා ඇත.

සිව් හැවිරිදි දරුවාගේ පණ බේරී ඇත.