දෙහිවල හන්දියේදී වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට පොලීසිය අද (13) උදේ සමත් විය.වරෙන්තුකරු පැන යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස පන්නා ඔහු මෙල්ල කැර ගැනුණේ ඔහු සමඟ ටික වේලාවක් පොර බැදීමෙනි.