පී.සී. හා සැරයන් බසයේදී ගුටි කෙළ ගනිති
බස් රියේදී ගමන් මලූ දෙකක් මාරු වී යයි හඟුරන්කෙත හා මතුරට පොලිසියේ කොස්තාපල්වරයෙක් සමඟ සැරයන්වරයෙක් මහජනයා ඉදිරිපිට බසයකදී ගුටිබැට හුවාමරු කැර ගත්හ. දෙදෙනාම පොලිසියේ බව දැන ගෙන ඇත්තේ සිද්ධියෙන් පසුවය.

