පිහියෙන් අනින්න ගිය දුරක්


හක්මන කිරින්දේ සන්නිවේදන මධ්‍යස්ථානයක තරුණියකට හා තරුණයකුට පිහියෙන් ඇන තුවාල කළැයි කොළඹ මාළිගාවත්තේ පොලිස් නිවාසයක පදිංචි තරුණයෙක් පොලිසියෙන් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටී.