පිහිණුම් පුහුණුවට ගිය සෙබළා මරුට
බෙන්තර ගඟේ අතුගංගාවක පිහිනීමේ පුහුණුවකට ගිය ආධුනික සෙබළකු (21) දියේ ගිලි මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි.
දොඹගොඩ පුහුණු පාසලේ ආධුනික සෙබළුන් 124ක් පුහුණුව සඳහා යගිරල කැළයට ගොස් ඇත.
බෙන්තර ගඟේ අතු ගංගාවක් හරයා පීනා යද්දී එකවරම සෙබළා නොපෙනී ගොස් ඇති බව ද පොලීසිය කියයි.

