ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ බව කියන හමුදා සෙබලකු දංකොටුව නගරයේ දී පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බදාදා රාත්‍රී කරණ ලද වාහන සෝදිසියක දී අත්අඩංගුවට ගත් ඔහු ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමෙන් පසු සේවයට වාර්තා නොකළ බව පැවසීයැයි ද ඇතැයි පොලිසිය කියයි.

