ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි බිනාස්කෝ ගමේ කැලිප්සෝ හෝටලයට පසුගිය දිනෙක මධ්‍යම රාත්‍රියේ යතුරු පැදිවලින්, හිස් ආවරණය කරගත් දෙදෙනෙකු ආයුධ සන්නද්ධව කඩාවැදී එහි යූරෝ දෙසීයක් (රුපියල් 36000 ) මංකොල්ල කා එහි සේවය කරමින් සිටි අවුරුදු පනහක් පමණවන ලාංකික සේවකයකුගේ හිසට පිස්තෝලේ මිටෙන් පහරදී පලාගොස් ඇත.
ලාංකිකයා රොස්සානෝ රෝහලෙන් ප්‍රතිකාර ලැබීය.