පියාසරන්න ගුවනේ අ පුරෙන් 20ක් පුහුණුවේ


දුෂ්කර පළාත්වලින් තරුණ තරුණියන් ගුවන් සේවය සඳහා බඳවා ගැනීමට අනුරාධපුරයෙන් ප‍්‍රථම වරට අරඹනවා” ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා කියයි. අනුරාධපුරයෙන් තෝරාගත් විසි දෙනකුට සිය දිනක පුහුණුව අරඹමින් ඔහු කීවේ මසකට වරක් විසි දෙනකු පුහුණු කරන බවයි. ශ්‍රී ලංකන් සේවය ගුවන් යානා විසි එකක් රටවල් 34කට ගමනාන්ත 63ක් පවත්වයි.