පියාසර කොමදෝරු කාමරයේ දී මරුට


රත්මලානේ හුදකලාව ජිවත් වූ බව කියන ගුවන් හමුදා පියාසර නිලධාරි සමන්ත ද සිල්වාගේ මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණයක් අරඹයි. දින පහකට පමණ පෙර ඔහුගේ කාමරයේ මිය ගොස් සිටි පියාසර කොමදෝරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇත.