පියා ස්ත‍්‍රික්කයෙන් පුතා මදියි


එකළොස් හැවිරිදි පුතාගේ අත් පා රත්කළ විදුලි ස්ත‍්‍රික්කයකින් පිළිස්සූ බව කියන පියකු අත් අඩංගුවට ගැනීමට සොයන බව ගල්කිස්ස පොලිසිය කියයි. මව රැකියාවට ගොස් සිටියදී පුතා මේ සිද්ධියට ලක්විය.