පිඹුරෙක් යතුරු පැදියෙන් යයි By None // 2012 ජුලි 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු කැළෑ බද පාරක් අයිනේ සිය යතුරු පැදිය නවතා බැහැරට ගොස් මඳ වේලාවකින් සගයකු ද සමඟ යතුරු පැදිය පණ ගන්වාගෙන ගමන් කළේය. යතුරු පැදියේ පා තබනයේ පය තැබිමේ අපහසුව කුමක්දැයි සොයා බලද්දි යතුරු පැදිය වෙලාගෙන සිටි පිඹුරකු ඔවුන් දුටුවේය කළබල වී ඔවුහු එය නතර කළහ. පිඹුරා කැමැත්තෙන් බැස නොගිය නිසා බූමිතෙල් හා පෙට්‍රල් දමා පලවා හරින්නට සිදුවිය පිඹුරාගේ දිග අඩි 15 කි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත