පින්නවල රාජාට ඉක්මන් සුවය පතයි


පින්නවල අලි අනාතාගාරයේ රාජා (70) ඇතුට සුවය පතා මහා සංඝරත්නය අද පිරිත් දේශනා කළහ.

දෑස් නොපෙනෙන මේ ඇතා ආහාර ගැනීමේ අපහසුවකින් ද පෙළේ.

ඇතට පිරිත් පැන් ඉස පිරිත් නූල්ද බැඳ ආගමික වතාවත් කළහ.