පිටුවහල්කළ පිරිස රඳවා ගැනෙති


ධීවරයන් හත් දෙනකු කපා කොටා මුහුදට දමා බහුදින යාත‍්‍රාව කොල්ලකා හොරෙන්  ඕස්ටේ‍්‍රලියාවට ගොස් එරටින් පිටුවහල් කැරුණු 14 දෙනා සඳුදා තෙක් පොලිසියේ රඳවා ගැනීමට තංගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් රංජන් විජේසිංහ මහතා අවසර දුන්නේය. පසුගිය 14 වැනිදා මුහුදට දැමූ ධීවරයෝ සොයාගත්හ.