(අමල් වික්‍රමරත්න)
ගාලු කොලඹ මාර්ගයේ ගින්තොට පිටිවැල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.