කොළඹ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පිරිසක් පිටකොටුව පස්වැනි හරස් වීදීයේ පළතුරු හා එළවළු වෙළදසැල් කිහිපයක් හදිසියේ වැටලුහ.
කෑමට නුසුදුසු අර්තාපල් , ලූණු හා පළතුරු විශාල තොගයන් එහිදී සොයා ගැණින.