( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගතාරාම පුරාණ විහාරාධිපති මොරහල්ල සුගතජෝති හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ බලන්ගොඩ පියනන්ද හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් චාරක ලක්සාන් හල්වින්න කුල දරුවා සසුන් ගතවිය.