පැලවත්ත පිරිසක් වහල උඩ


පැරණි සේවකයන් ස්ථිර නොකරතියි කියමින් පැල්වත්ත සීනි සමාගමේ සේවකයන් තිස් හත් දෙනෙක් කම්හලේ ගොඩනැගිල්ලක වහලයට නැග අද විරෝදතාවයක් ඇරඹූහ.