පැරිස් නුවර ජේතවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි උපදෙස් මත පැවැත්විණි.
පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, මැදගම චන්දවිමල හිමි, වේපතඉර හේමාලෝක හිමි, අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාපලගම බුද්ධසිරි හිමි, නාගල උපරතන හිමි, මාපලගම ජිනානන්ද හිමි, ගජනායකගම සෝමරතන හිමි, කෙම්පනේ අනුරුද්ධ හිමි, කන්දවින්නේ රාහුල හිමි සමඟ කාම්බෝජ ජාතික හිමිවරුන් කෙහිපනමක්ද ශ්‍රී ලාංකික මෙන්ම , වියට්නාම්, කාම්බෝජ, ලාඕස්, චීන,ප්‍රංශ සහ නෙදර්ලන්ත ජාතික බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වුහ.







