පැරිස් තානාපති කාර්යාලයට රූපවාහිනියක්


ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසට වෙන්කර ඇති අමුත්තන්ගේ කාමරයේ ප‍්‍රයෝජනය සඳහා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාව රූපවාහිනියක් පිරිනැමීය. සංවිධානයේ සභාපති ඬේමියන් පීරිස් මහතා ප‍්‍රමුඛ පිරිස. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා එම යන්ත‍්‍රය බාර දුන්නේය.