පැරැණි මස්කෙළිය මතුවේ By None // 2012 ජුනි 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මධ්‍යම කඳුකරයේ මවුස්සාකාැලේ හා කාසල්රි ජලාශ සිඳී වසරකට පසුව යළිත් පැරැණි මස්කෙළිය නගරය මතුවී ඇත. බෞද්ධ විහාරය, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලද, මුස්ලිම් පල්ලියද මතුවී ජලවිදුලි නිෂ්පාදනය සියයට 50 ක් අඩුවී තිබේ. පොළොන්නරුවේ පුරාණ වැව් අමුණු සියල්ලම වාගේ සිඳී ගොසිනි. මින්නේරි වැව පැළි වළං පැලී තිබේ. අනුරාධපුරයේ තත්ත්වය ඊටත් වඩා අවදානම් වී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත