පැරැණි කොටි අඩවියේ අවි පත්තුවේ
මුලතිව්හි බටහිර තන්නිඋත්තුවේ දී යතුරු පැදියකින් ආ නාඳුනන තුවක්කුකරුවකු බාලසුන්දරම් ගිරිදරන් (44) නම් වැසියකුට වෙඩි තබා පළාගිය බව මුල්ලාවේලි පොලිසිය කියයි. පිස්තෝලයක් වැනි කුඩා අවියකින් වෙඩි තබා ඇත. තුවාලකරු මංචෝලේ රෝහලට ඇතුළු කරනු ලැබීය.

