පැරැකුම් ගොවියෝ වතුර නැති දුක කියති. By None // 2012 අගෝ 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොළොන්නරුව පාරාක්රම සමුද්‍රයේ බී. ඕ.පී. 317 ජනපද ගොවීහු තම කිරිවැදෙන ගොයමට වතුර ඉල්ලා අද වීදි බැස සිටියහ. ජලාශයේ පතුලේ ඉතිරිවූ වතුර ටික සාධාරණව නොදෙතියි ගොවියෝ චෝදනා කරති. කපාගත් ගොයම් මිට මග යන්නවුන්ට පෙන්වමින් ඔවුහු තම දුක කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත