පැරා ඔලිම්පික් අසිරිය


ලන්ඩනයේ පැරා ඔලිම්පික් ආබාධිත ක්‍රිඩා තරගය උත්සවාකාරයෙන් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ දී ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ ද පිරික් මේ තරගෙට සහභාගී වෙති.