පැරලිම්පික් උළෙලේදී සංජයගෙන් ලෝකඩ පදක්කමක්


ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ප‍්‍රදීප් සංජය අතක් අහිමි කී‍්‍රඩකයන් සඳහා පැවැත්වෙන මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙම පදක්කම ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක විසින් පැරලිම්පික් උළෙලකදී දිනාගත් පළමු වැනි පදක්කමයි.