පැරණි කොටි සලකුණු බලන්න යති


අවසන් ඊළාම් සටනේ ආරම්භය සිදු වූ සේරු නුවර මාවිල්ආරු සොරොව්ව ද, කොටි විකාශනාගාරය  පැවති පාෂාණ පබ්බත විහාරය ද නැගෙනහිර සංචාරක ස්ථාන අතරට අලුතින් එක්වී ඇත.

ජාතික තරුණ සේවා සභාවේ තරුණ හුවමාරු වැඩසටහන යටතේ කෑගල්ලෙන් ත්‍රිකුණාමලයට ගිය තරුණ තරුණයෝ 50 දෙනෙක් එම ස්ථාන නරඹන්නට ගියහ.