පැරකුම් සමුදුර දිය කඩිත්තක් වෙයි By None // 2012 අගෝ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැස්ස පේන තෙක් මානයකවත් නැත. පීදෙන හා කිරි වදින ගොයම රැක ගත හැකි දැයි පොළොන්නරු ගොවීහු අවසන් උත්සහාය ද ගනිමින් දිය කඩිත්තක් වී ඇති පරාක්‍රම සමුද්‍රයට බැස මඩ ඉවත් කරති. පරාක්‍රම සමුද්‍රය පිරීගිය විට ජලකඳ අක්කර අඩි එක්ලක්ෂ දහ දාහකි. සමුද්‍රය මෙතරම් සිඳීගිය කාලයක් මතක නැතැයි ගොවියෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත