පැය 24කට පසුත් හිර කරු නිදැල්ලේ
කන්තලේ උසාවියේ සිට ත්‍රි‘මලේ බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙන යමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු පැන ගොස් පැය 24කට පසුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. සොරකම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ නඩුවකට ඔහු අධිකරණටය ඉදිරිපත් කර තිබිණි.

