පැනගිය හිරකරු වෙඩිකයි
හෝමාගම උසාවියට රැගෙන එමින් සිටි සිරකරුවකු බන්ධනාගාර බසයෙන් පැන දුවද්දී බන්ධනාගාර නියාමකයෝ ඔහු ලූහුබැඳ ගොස් වෙඩි තැබූහ.
වෙඩි කෑ සිරකරු පාරේ ඇද වැටුණේය. මෙම සැකකරුට එරෙහිව මංකොල්ල නඩු තිහක් ඇතැයි බන්ධනාගාර අරංචි කියයි.

