පාසල් සිසුවා මුවාගේ පණ බේරයි


දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මවකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවෙක් සමත් විය.

අවිස්සාවේල්ල උඩහ මුල්ලේ ඩබ්ලිව් හසිඳු ටිරෝන් සිසුවා නත්තල් දිනයේ මේ පින්කම කළේය.

කණ්ඩලම පාරේ ළඳු කැලීවක මේ උගුල අටවා තිබිණි.