පාසල් යන ගමන් තව වැඩක් පටන් අරන්


අනුරාධපුර නගරයට මත් කුඩු සපයන බව කියන තැනක් වටලා කුඩු ග‍්‍රෑම් 20ක් හා රුපියල් 86,000ක් ද සමග පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මේ පරීක්ෂණ පැවැත්වේ.