පාසල් චාරිකාවෙන් අලි කලබලයක්
බණ්ඩාරගම ජාතික පාසලෙන් නුවර එළියේ විනෝද චාරිකාවක ගිය ළමයින් 80 දෙනකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි නොපැමිණීම නිසා කලබලයට පත්වූ මව්පියෝ අද පාසලඑ ආහ. ළමයිනට බඩේ අමාරුවක් සෑදී දියතලාව රෝහලට ඇතුළු කිරීම නිසා ආපසු ඒම පමාවිය. ළමයින් රැගත් බසය ආපසු එමින් සිටින බවත් පාසල අසළ පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බවත් බණ්ඩාරගම පොලීසිය කියයි.

