පාරේ බිහිකළ දරුවා පාරේ දමායයි.


තුර්කියේ මාර්ගයක දී තරුණ ගැබිණි මවක දරුවකු ප්‍රසූත කර මහ මග දමා ගියාය. ඇය සමග ඇගේ මව හා පියා ද සිටියහ. පාරේ ගිය පිරිසක් මේ බව පොලිසියට දැන්වා විනාඩි 3කදී ගිලන් රියක් පැමිණ දරුවා රෝහල් ගත කරණු ලැබිණි. දරුවා හොඳ  සුවයෙන් පසුවන බව රෝහල කියයි.