පාරක් ඉල්ලා ටයර් පුළුස්සති


හිඹුටාන 264 බස් මාර්ගයේ බැංකු හන්දියේ සිට වල්පොළ මාර්ගය පාර වසරක් තිස්සේ නොහදතයි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ජනතාව අද විරෝධය පළ කළහ. ඔවුහු පාරේ ටයර් ද පිළිස්සූහ.