පාර හදා දෙන්න


( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර කුණ්ඩසාලේ මැණික්හින්න දිගන මාර්ගයේ දහය කණුවේ සිට කෙන්ගල්ල දක්වා ඇති කිලෝමීටර් තුනක් පමණ වන අතුරු මාර්ගය දැඩි සේ අබලන් ව ඇත  මාර්ගය කාපට් කිරීමට මුදල් වෙන් වී ඇති බව දැන ගන්නට ඇත  එය ඉටු කරන තුරු ගල් තාර ටිකක් හෝ දමා පිළිසකර කර දෙන්නේ නම් අගය කරමි