අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගයේ වාඩිගෙන උද්ඝෝෂණය කළහ.
මේ නිසා පෙරවරුවේ මෙම මාර්ගයේ වාහන තදබදයක් ද ඇති විය.