පාර නොහැදුවාට උද්ඝෝෂණ


පාතේගම නාඔටුන්න ප්‍රධාන මාර්ගයඅලුත් වැඩියා කැර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන්  බෙලිවත්ත  හන්දියේ  උද්ඝෝෂණය ඇරැඹුහ.

මේ හේතුවෙන් කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අඩාල වී ඇත.