පාර අරින්න සමන් දෙවි පිහිට පතයි
හැටන්-නුවරඑළි මාර්ගයේ බංගලාහතේ කොටසේ පස් කඳු හා ගල්කඩා වැටීම නතරවී පාර ගමනා ගමනයට විවෘතකර ගැනීම සඳහා සමන් දෙවි පිහිට පතමින් ගැමියෝ අද පූජාවක් කළහ.
මාර්ගය පළල් කිරීම ඇරැඹීමත් සමග තැන තැන කඩා වැටෙන්නට පටන් ගත්තේය.
තලවාකැලේ පුණ්ඩලූඔය හරහා තවලම්තැන්න විකල්ප මාර්ගයයි.

