පාපන්දු තරගෙන් පී.සී. රෝහලේ


අම්පාර පොලිසිය හා අම්පාර රජවැව කණ්ඩායමට අතර අම්පාරේ පැවැති පාපන්දු තරගයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් අම්පාර රෝහලට ඇතුළු කරනු ලැබීය.