පාන් මිල දෙකකින් නඟී By None // 2012 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද මැදියම් රැයේ සිට පාන් ගෙඩියයේ මිල රුපියල් දෙකක් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමය කියයි. පාන් ගෙඩියක දැන් මිල රුපියල් 50-55 අතර වේ. පෙති කැපූ පාන් මිල ඊට බෙහෙවින් වැඩිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත