පාන් ගෙඩිය අඩි 12යි
බෙන්තොට හබරුගල හොරවල හන්දියේ එම් කේ චමින්ද (40) අඩි 12ක් දිග අඟල් හයක් උස හා පළල පාන් ගෙඩියක් නිපැදවීය.
බේකරි හිමිකරු වන ඔහුට තවත් හය දෙනෙක් සහාය වූහ.
බටර් කිලෝ පහක්, යීස්ට්, ලුණු හා සීනි පදමට යොදා මිනිත්තු 25ක් පෝරණුවේ පුළුස්සාගත් මේ පාන් ගෙඩිය දින තුනක් ප්‍රදර්ශනය කැරිණි.

