පාදෝවා අවුරුදු උළෙල ඉරිදා
පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙය වන අවුරුදු උත්සවය ඉරිදා (27) පාදෝවා බ්‍රෙන්ටෙල්ලේ ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. පසුගිය අප්‍රේල් 27 වැනි දා මෙම උත්සවය පැවැත්වීමට සූදානම් කැර තිබුණත් සාමාජිකයකුගේ අභාවය නිසා කල් දැමීමට සිදුවිය.

