මාමා අස්මි නම් පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු ගිනි අවි තුනක් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය හා මිනීමැරුම්වලට සම්බන්ධ බව කියන මෙම නායකයා හිසේ පටන් දෙපතුළ දක්වා වසාගෙන ගැහැණු වෙස් ගෙන සිටින බවත්, පොලිසිය කියයි.
ඔහු සැරිසරණ ප්‍රදේශ අතර මාලිගාවත්ත ප්‍රධාන තැනක් ගනිතියි ද පොලිසිය පවසයි.