( දිල්රුක්ෂි ග්‍රේරු)
පාතාල සාමාජිකයින් තිදෙනකු හෙරොයින් සමඟ පැලියගොඩ හා මෝදර යන ප්‍රදේශ වලින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලීසිය කළ හදිසි මෙහෙයුමකදී පාතාල කල්ලි නායකයකු වන වැල්ලේ සුරංගගේ සමීපතම ගෝලයකු වන අරුලානන්දන් සුරාජ් නිමන්ත හෙවත් නිමේෂ් නැමැත්තා හොරායින් සමඟ අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම කප්පම් ගැනීම් සම්බන්ධ බැරල් සංඛ නැමැත්තාගේ ගෝලයින් දෙදනකුද පැලියගොඩ ප්‍රදේශයේදී හොරායින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පෑලිගොඩ හා මෝදර පොලීසි මගින් වැඩි දුර පරීක්ෂණ සිදු කරති.

