(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු මුල්ලේරියාව අංගොඩ ප්‍රදේශයේ දී ආදුරුප්පු වීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 230 ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

