පාකිස්තානෙ පිරිසකට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ By None // 2012 ජුනි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාකිස්තානයේ සිරගතකර සිටින එරට කම්කරු පක්‍ෂ නායකයකු වන බාබා ජෑන්ස් ඇතුළු ක‍්‍රියාකාරීන් පස්දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු වාමාංශික පිරිසක් කොළඹ ග්‍රෙගරි පාරේ මෙරට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා මානව හිමිකම් සංවිධානවල සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්වූ අතර මෙහිදී ඔවුන් තමන්ගේ විරෝධය පල කරමින් පෙත්සමක් ද මහකොමසාරිස් කාර්යාලයට භාර දුන්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත