පාකිස්තානය කඩුලූ 6 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි
පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රි) පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානය ලකුණු 135 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 42 කදී කඩුලූ 8 ක් දැවී 135 (ළහිරු තිරිමාන්න නොදැවී 42, තිසර පෙරේරා 17, නුවන් කුලසේකර 18, උමාර් ගුල් 24/3, මොහොමඞ් සමී 19/3, මොහොමඞ් හෆීෂ් 20/2)
පාකිස්තානය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් දැවී 135 (මොහොමඞ් හෆීෂ් 37, මිල්බා උල් හක් 30, උමාර් අක්මාල් නොදැවී 36)

